colombotimes.lk
සිංහල | English

08 September 2024


කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද



කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි.

අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)