colombotimes.lk
සිංහල | English

18 October 2024


දමිතා අබේරත්න රත්නපුරයෙන් මහ මැතිවරණයට



රංගන ශිල්පිනි දමිතා අබේරත්න එළඹෙන මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා.   

ඒ සමඟි ජන බලවේගය නියෝජනය කරමින්.

ඇය ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛනවලට ඊයේ (08) අත්සන් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)