colombotimes.lk
සිංහල | English

20 May 2024

කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි



නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දෙවැනි දිනටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.  

එමෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව ඊයේ (19) තීරණය කළා.

ඒ අනුව හෙට (21) දිනයේදීත් විවාදය පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)