colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන කල්තැබීමේ විවාදය හෙට



ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් හෙට (11) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (10) පැවති පක්ෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)