colombotimes.lk
සිංහල | English

06 October 2024


ජනපති ධූර කාලය පිළිබඳ පෙත්සම සලකා බැලීමේ තීන්දුව තව සුළු මොහොතකින්



ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව සහ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම මේ වන විට සලකා බැලීම අවසන් කර තිබෙනවා.

ඒ අනුව ජනපති ධූර කාලය පිලිබඳ පෙත්සම සලකා බැලීමේ තීන්දුව දහවල් 12.30 ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 
(colombotimes.lk)