colombotimes.lk
සිංහල | English

08 September 2024


පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය සඳුදා



2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ජූලි 29 වනදා තීරණයක් ගන්නා බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)