නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයන් 239දෙනෙක්ගේ තත්ත්වය බරපතල බවයි.
නයිජර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 6ක් පුරා මෙම වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)