colombotimes.lk
සිංහල | English

08 September 2024


කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක්



කොළඹ ග්‍රෑන්ඩ්පාස් වඩුල්ලවත්ත ප්‍රදේශයේදී අද (25) වෙඩි හුවමාරුවක් සිදු වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)