colombotimes.lk
සිංහල | English

05 October 2024


මේ වසරේ රාජ්‍ය සේවක වැටුපට සිදුවන දේ මෙන්න



මේ වසරේදී රාජ්‍ය අංශයේ වැටුප් යළි වැඩි කිරීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම වසරේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් එය සිදු කළ නොහැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)