colombotimes.lk
සිංහල | English

08 September 2024


ආණ්ඩුව අපේ ඉල්ලීම් ඉටුකරන්නේ නෑ - එස්. එම්. චන්ද්‍රසේන



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කාරයො වුවත් ඉල්ලීම් කළාට ඒවා නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

ඒ හේතුවෙන් මාධ්‍ය හරහා හෝ ඒවා තේරුම් කර දෙන බව ඔහු කියා සිටියා.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)