colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනාධිපතිවරණයට මුදල් දෙන්න ඕනෑම වෙලාවක ලෑස්තියි - මුදල් රාජ්‍ය ඇමති



ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවශ්‍යතා අනුව එම මුදල් ලබා දීමට සූදානම් බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවත් ඔහු කියා සිටියා.

ඕනෑම මැතිවරණයක් පැවැත්වීම සඳහා 2024 අයවැය මඟින් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes)