colombotimes.lk
සිංහල | English

18 October 2024


පළාත් පාලන මැතිවරණය ගැන කොමිසමෙන් දැනුම්දීමක්



මහ මැතිවරණය අවසන් වූ සැනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස අධිකරණය ද මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)