අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල් දමා තිබෙනවා.
ඒ අනුව එම තීන්දුව සැප්තැම්බර් 23වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තීන්දුව අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.