colombotimes.lk
සිංහල | English

17 May 2024

අධික උණුසුම ගැන නිවේදනයක්



මේ දිනවල පවතින මිනිස් සිරුරට දැනෙන උණුසුම තවත් සති 2ක පමණ කාලයකින් පසුව පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ මේ දිනවල පවතින අන්තර් මෝසම් වැසි ද ඉදිරි සති දෙක ඇතුළත නිමා වන බවයි.
(colombotimes.lk)