colombotimes.lk
සිංහල | English

20 May 2024

අද පෑලියගොඩ එළවළු මිල මෙන්න



අද (10) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා.

එම මිල ගණන් පහතින්,  

මාළු මිරිස් - රු.200.00
කැරට් - රු.150.00
වම්බටු - රු.250.00
බෝංචි - රු.200.00
ලික්ස් - රු.200.00
ගෝවා - රු.80.00
තක්කාලි - රු.60.00
පතෝල - රු. 200.00
වැටකොළු - රු.300.00
බණ්ඩක්කා - රු.160.00
වට්ටක්කා - රු.60.00
රාබු - රු.100.00
නෝකොල් - රු.80.00
දෙහි - රු.1400.00
ඉගුරු - රු.3600.00
(colombotimes.lk)