03 July 2025

logo

දකුණු කොරියාවේ ලැව්ගිනි නිවීමට 9,000ක පිරිසක්



දකුණු කොරියාවේ ගිනිකොණදිග කලාපයේ පැතිර යන ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා තවදුරටත් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන භටයින්, පොලිස් නිලධාරීන් සහ සිවිල් සේවකයන් 9,000ක් පමණ යොදවා ඇති බවයි.

එමෙන්ම ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතු වෙනුවෙන් හෙලිකොප්ටර් 105ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotims.lk)