අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් කොටු වෙයි



කිරිවත්තුඩුව ප්‍රදේශයේදී අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් කහතුඩුව පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 27වන වියේ පසුවන කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.    
(colombotimes.lk)