colombotimes.lk
සිංහල | English

18 October 2024


මැතිවරණයට පොලීසියත් සූදානම් වෙයි



මැතිවරණයට අදාළ සියලුම රාජකාරි කටයුතු ඊයේ (26) දිනයේදීම ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ මැතිවරණ කොමිසමෙන් ලිඛිතව දැනුම් දුන් පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයද ආරම්භ කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය සියලුම ඉදිරි සැළසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)