colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනපතිවරණය නිසි කලට පවත්වනවා - ඇමති විජයදාස



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නිසි කලට පැවැත්වෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවයි.
(colombotimes.lk)