colombotimes.lk
සිංහල | English

08 September 2024


අගමැතිකම දෙන්න නම් මාත් එක්ක කතා කරලා වැඩක් නෑ - නාමල්



අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිස තමන් එක්ක කතා කිරීමෙන් පලක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම අපේක්ෂකයා වන්නේ පක්ෂය තීන්දු කරන පුද්ගලයා බව ද ඔහු සඳහන් කළා.

විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය මඟින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

(colombotimes.lk)