colombotimes.lk
සිංහල | English

08 September 2024


22 සංශෝධනයට ගම්මන්පිලගෙන් යෝජනාවක්



පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කරමින්.

මීට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවල පොලිස් බලතල ක්‍රියාත්මක මට්ටමක නොපැවතීම නිසා ගම්මන්පිල මහතා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.   
(colombotimes.lk)