colombotimes.lk
සිංහල | English

06 October 2024


හෙට පාසල් පවත්වනවාද? නැද්ද? තීරණය මෙන්න



ගුරු - විදුහල්පති වර්ජනය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

නමුත් හෙට (09) දින සියලුම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
(colombotimes.lk)