colombotimes.lk
සිංහල | English

13 May 2024

පාසල්වල තුන්වන වාරයේ පළමු අදියරේ නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි



2023 වසර සඳහාරජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු අදියර හෙට (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළා. 

ඒ අනුව තුන්වන වාරයේ දෙවන අදියර 2024 පෙබරවාරි 01 වන දින ආරම්භ වනු ඇති.
(colombotimes.lk)