colombotimes.lk
සිංහල | English

06 October 2024


අතුරුගිරියේ වෙඩි තැබීමක් - කේ. සුජීවා ඇතුළු 06ක් රෝහලට



අතුරුගිරිය නගරයේ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් 06 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ තුවාල ලැබූවන් අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනි කේ. සුජීවා ද සිටි බවයි.

ඇයගේ තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහල වෙත යවා තිබෙනවා.

(colombotimes.lk)