colombotimes.lk
සිංහල | English

08 September 2024


පක්ෂ නායකත්වය ගැන චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්



පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට තමන් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට මෙතෙක් තීරණය කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපතිනිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

(colombotimes.lk)