colombotimes.lk
සිංහල | English

21 May 2024

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්



ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉහළ සහයක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (09) සංවිධානය කළ තිරසාර ස්ථාවරත්වය යන වැඩසටහනකට එක් වෙමින්.
(colombotimes.lk)