ටොන්ගා රාජ්‍ය ආසන්නයේ දකුණු පැසිෆික් සාගරයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.ඒ අනුව මේ වන විට පැසිෆික් දූපත්වලට සුනාමි අනතුරු අඟවිම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)