colombotimes.lk
සිංහල | English

08 September 2024


වසර 5ක් යනතුරු නිශ්චිත බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි - අනුර කුමාර



වසර 5ක් යනතුරු රට තුළ නිශ්චිත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ගෙවන සියලුම බදු මුදල් සුරක්ෂිත කර නැවත රට සහ ජනතාවට වැඩදායක ලෙස යොදවන බවට සහතිකයක් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)