colombotimes.lk
සිංහල | English

04 May 2024

ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවෙන්



ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී තිබෙනවා.

මෙම බ්ලූබෙරි ගෙඩිය සෙන්ටිමීටර 4 කට ආසන්න පළලකින් යුක්ත වන අතර බර ග්‍රෑම් 20.4ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මෙය සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක් මෙන් 10 ගුණයකින් විශාල බවයි සඳහන් වන්නේ.

මේ වන විට මෙය අධිශීතකරණයක තැන්පත් කර ඇති බව වාර්තා වනවා.
 
(colombotimes.lk)
 
Costa Berries The blueberry being measured