පොලිස් සේවයට නව පොලිස් නිලධාරීන් 2,500ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු කියා සිටියේ පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් එලෙස බඳවා ගන්නා බවයි.
මෙම පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී තවත් පොලිස් නිලධාරින් 2,500ක් බඳවාගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)