colombotimes.lk
සිංහල | English

21 May 2024

අල්ලස් ගත් 4ක් කොටු වෙයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගත් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා නිලධාරීන් විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් කළ පැමිණිල්ලකට අනුවයි.
(colombotimes.lk)