මෙරට වැඩිහිටි පුද්ගලයන් දස දෙනෙක්ගෙන් එක් අයෙක් වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල සඳහන් කළේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගී තත්ත්වයන් වකුගඩු රෝගයට ප්‍රධාන හේතු සාධක වී ඇති බවයි.
(colombotimes.lk)