colombotimes.lk
සිංහල | English

05 October 2024


පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්



පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න අසල පිහිටි නිවාස දෙකකට ද පැතිර ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන් රථයක් අදාළ ස්ථානය වෙත යොමු කර ඇති බවත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කළ බවත් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

(colombotimes.lk)