colombotimes.lk
සිංහල | English

05 October 2024


ලංකා සතොසට නව සභාපතිවරයෙක්



ලංකා සතොස නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සමිත පෙරේරා පත් කර තිබෙනවා.

ඔහු ඊයේ (04) නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

(colombotimes.lk)