09 January 2025


හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවි සැරිය නිම කරයි



හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු වයස අවුරුදු 71 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

(colombotimes.lk)