ශ්‍රී ලංකාව තුළ හවාලා සහ උණ්ඩියල් ක්‍රමය අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ අද (08) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින්.
එහිදී ඔහු කියා සිටියේ 2024 ජුනි මාසයේ සිට 2025 මැයි මාසය දක්වා හවාලා සහ උණ්ඩියල් ක්‍රමයට අන්තර්ජාතිකව ගනුදෙනු කරන පුද්ගලයන් ලියාපදිංචිය සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.
(colombotimes.lk)