09 January 2025


කොළඹ කොටස් වෙළඳපොළ නැවතත් ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (08) නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් මිල දර්ශකයේ සියලු කොටස් ඒකක 15,954.01ක් ලෙස සටහන් වුණා.

එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.2ක් ලෙසයි.

(colombotimes.lk)