නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනයෙන් ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවයි.
එම භූ කම්පනයෙන් සිදු වූ දේපළ හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)