09 January 2025


උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්



මේ වසරේ මැද භාගය වන විට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

ඒ අද (08) ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

(colombotimes.lk)