colombotimes.lk
සිංහල | English

24 October 2024


කටුනායක අධිවේගයේ දැඩි රථ වාහන තදබදයක්



පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)