colombotimes.lk
සිංහල | English

24 October 2024


සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්



ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (24) පුත්තලමේ පැවති ජන රැළියක් අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රජයේ වගකීම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි.

එමනිසා අදාළ ප්‍රදේශවල ඉතා ඉක්මනින් ආරක්ෂාව තහවුුරු කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)