colombotimes.lk
සිංහල | English

21 October 2024


රන් මිලෙහි දැවැන්ත වෙනසක්



පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22යි  ග්‍රෑම් 8ක මිල රුපියල් 207,100ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 225,900ක් ලෙසයි.

මේ අතර කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 25,900ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)