colombotimes.lk
සිංහල | English

01 October 2024


ලිට්‍රෝ ගෑස් මිලත් සංශෝධනය වෙයිද?



මාසික මිල සංශෝධනයට අනුව මෙවරත් ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ඔවුන්  පවසන්නේ ඔක්තෝම්බර් මාසයේ ජාත්‍යන්තර වෙළඳපොලෙහි LP ගෑස් මිල වැඩිවෙන අවස්ථාවක වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.  

(colombotimes.lk)