colombotimes.lk
සිංහල | English

01 October 2024


කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශකය ඉහළට



කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 137.86කින් (16%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,992.91 ලෙස සටහන් වනවා.

දිනයේ පිරිවැටුප රුපියල් බිලියන 3.5ක් වශයෙන් සටහන් වුණා.

(colombotimes.lk)