28 January 2026

logo

රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්



රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර පත් කර තිබෙනවා.

මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)