colombotimes.lk
සිංහල | English

24 September 2024


ජනාධිපති මාධ්‍ය අංශයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්



ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය නජිත් ඉන්දිකව අද (24) පත් කර තිබෙනවා.

ඒ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)