colombotimes.lk
සිංහල | English

24 September 2024


පුටු තුනෙන් ජනපති හැදූ අලුත් කැබිනට්ටුව මෙන්න



වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කැබිනට් මණ්ඩලය අද (24) දිවුරුම් දුන්නා.                    

ඒ අනුව ජනාධිපතිවරයා සමඟ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත්ගෙන් සමන්විත තිදෙනෙකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩලයක් පත්කර තිබෙනවා.    

එම අමාත්‍ය මණ්ඩල ධූරයන් ඇතුළත් නිවේදනය පහතින්,



(colombotimes.lk)