colombotimes.lk
සිංහල | English

22 September 2024


ගංවතුර හේතුවෙන් ජපානයේ නගර 02කට අනතුරු ඇඟවීමක්



ජපානයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නගර 02කට  එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ වජිමා සහ සුසු යන නගර සඳහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම නගරවල ජිවත්වන 30,000කට පමණ පිරිසකට ඉන් ඉවත්වන ලෙස එරට බලධාරීන් දැනුම් දී ඇති බවයි.

(colombotimes.lk)