colombotimes.lk
සිංහල | English

24 September 2024


ඩොලරය හමුවේ රුපියලට සිදු වුණ දේ



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 299.71ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 309.08ක් ලෙස සටහන් වුණා.
 
(colombotimes.lk)