09 January 2025


2026දී නව අධ්‍යාපන ප්‍රතිපත්තියක්



2026 වර්ෂයේදී නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ අද (08) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ අධ්‍යාපන පද්ධතිය තුළ හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍රයන්වල විධිමත් රටාවකට අනුව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවයි.  

(colombotimes.lk)